අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇත.

බොංජන්ග පිරිත

බොංජන්ග පිරිත කිහිප අවස්ථාවකදීම දේශනා කර ඇත. එකම පිරිත එක් එක් අවස්ථාවලදී එවකට සිටි සංඝයාවහන්සේ නමක් අරමුණු කරගෙන දේශනා කර ඇත. මෙහි මතු දැක්වෙන්නේ මහා කාශ්‍රප හිමියන් අරමුණු කරගෙන දේශනා කළ බොංජන්ග පිරිතයි.


මහා කාශ්‍රප බොංජන්ග පිරිත - පාලියෙන්
Powered by දහම් විල



බොංජන්ග පිරිත - සිංහලෙන්