අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇත.

අභිසම්භිධාන පිරිත

අභිසම්භිධාන පිරිත



නමෝ අභිසම්භිදානේ
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති
තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා

නමෝ සම්මා සම්බුද්ධේ
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති
තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා

නමෝ පච්චේක සම්බුද්ධේ
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති
තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා

නමෝ සාරිපුත්ත මොග්ගල්ලානේ
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති
තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා

නමෝ අංගුලිමාල මහා ථෙරෝ මහා වීරෝ මහා බලෝ
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති
තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා

නමෝ සීවලීච මහා ථෙරෝ මහා කායෝ මහා ලාභී
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති
තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා

නමෝ සප්තතිංස බෝධි පක්ඛිය ධම්මා චත්තාරෝ සතිපට්ඨානා
චත්තාරෝ ඉද්ධි පාදා චත්තාරෝ සම්මප්පදානා
පංචින්ද්රියානි / පංචබලානි සප්ත බොජ්ජංගානි
අරියෝ අට්ඨංගිකෝ මග්ගො බුද්ධ මන්තංච මත්තං
ධම්ම මන්තංච මත්තං සංඝ මන්තංච මත්තං..

තුම්හාකං සබ්බ රෝග/සබ්බ දෝෂ/සබ්බන්තරායා විනස්සන්තු..
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති
තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා

එතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බධා.....
එතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බධා.....
එතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බධා.....

තමන්ට කියන විට =මයිහන්
අනුන්ට කියන විට =තුයිහන්

තමන්ට කියන විට =මයිහන් ලෙසද ,අනුන්ට කියන විට =තුයිහන් ලෙසද යොදා කියන්න.පිරිමි අයෙකුට නම් නමස්ස ලෙසද ස්ත්‍රියකට නම් නාමිකාය ලෙසද යොදා ගන්න.

උදාහරණ 
ලක්මාල් නමස්ස 
සුනීතා නාමිකාය